top of page

GOLDEN STAR CAKE ADN BAKERY ACADEMY PANADURA

කේක් උසස් ඩිප්ලෝමා වෘත්තීය පුහුණු පාඨමාලාව (පානදුර)

**නවතම, විශාල පාඨමාලා අන්තර්ගතයක්,සහතික හතරක් ,

• පාඨමාලාව සඳහා මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර,ගැහැනු පිරිමි සහ වයස් භේද අදාළ නොවේ.

• පාඨමාලා ගාස්තුව මාස් පතා ගෙවීමේ හැකියාව ද ඇත.

• සියලුම කේක් නිර්මාණ ඇතුළු පාඩම් ප්‍රායෝගිකව පන්තියේ තුල ,ඔබ ලවාම මාගේ අධීක්ෂණය යටතේ නිර්මාණය කෙරේ.

• පාඨමාලා කාලය මාස 6 යි.

#පාඨමාලා ගාස්තුව 60,000/=

කේක් ක්ෂේත්‍රයේ ආධුනිකයෙකු නොවී මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න අප හා එක්වන්න.ඔබත් අදම ලියාපදිංචි වන්න.0725858905 WhatsApp මගින් ඔබගේ අයදුම්පත යොමු කර සම්බන්ධ විය හැකියි.

#පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සිසුන්ගේ කේක් තරඟාවලිය කින් පසුව රජයේ ලියාපදිංචි ආයතනයක් වන #Goldenstarcake & bakery academy තුළින් වටිනා සහතිකයක හතරක් පිරිනැමේ

  • Facebook
  • Twitter
  • LinkedIn
  • Instagram

පාඨමාලාවේ අන්තර්ගතය(class content)

• විවිධ වර්ගයේ කේක් වට්ටෝරු 20 අධික ප්‍රමාණයක් බේක් කිරිම.

• #බටර් කේක්

• #චොක්ලට් කේක්

• #පලතුරු කේක්

• #රිච් කේක්

• #කොෆි කේක්

• #කප් කේක්

• #සීබ්‍රා කේක්

• #රිබන් කේක්

• #චොක්ලට් මාබල් කේක්

• #කලර් මාබල් කේක්

• #වැනිලා ස්පන්චි කේක්

• #චොකලට් ස්පොන්ච් කේක්

• #චොක්ලට් රෝල්

• #ස්විස් රෝල්

• #ඩෙට් කේක්

• #බනනා කේක්

• #බ්‍රව්නිශ් කේක්

• #බිත්තර රහිත කේක්

• #රුලං කේක්

• #විශේෂ රෙන්බො කේක්

• උපන්දින සහ මංගල කේක් නිර්මාණ 30 අධික ප්‍රමාණයක්.

[ ] • සිසන් ස්පෙෂල් කේක්

[ ] • ක්ප් කේක් බටර් අයිසින්

[ ] • ක්ප් කේක් පොන්ඩන්ට් අයිසින්

[ ] • කේක් බොඩර් දැමීම

[ ] • ගැටො වර්ග

[ ] • මිරර් ග්ලේස් කේක්

[ ] • කාටුන් කේක් (ස්ටාර් කේක්,බටර් අයිසින් ට්‍රාන්ස්ෆෙර් කේක්)

[ ] • 3D බටර් අයිසිං කේක් නිර්මාණ වර්ග කිහිපයක්.(teddy bear,pooh bear,flower basket..)

[ ] • 3D පොන්ඩන්ට් අයිසිං කේක් නිර්මාණ වර්ග කිහිපයක්.( car cake ,hand bag,foods,fruits..)

[ ] • ඩ්‍රිප් කේක්

[ ] • නෙකෙඩ් කේක්

[ ] • #pallet knife බටර් ක්‍රීම් photo frame කේක්

[ ] • #new piping techniq කේක්

[ ] • #picture painting කේක් & airbrush colouring

[ ] • #edible print කේක්

[ ] • #flower plant කේක්

[ ] • #3D බටර් අයිසිං ඩොල් කේක්

[ ] • #3D පොන්ඩන්ට් ඩොල් කේක්

[ ] • sugar ෂීට් කේක්

[ ] • එම්බ්‍රොයිඩර් කේක්

[ ] • trend wave cake

[ ] • මාබල් පොන්ඩන්ට් කේක්

[ ] • 3D human කේක්

[ ] • තේමා කේක්

• අයිසිං වර්ග10

[ ] • බටර් අයිසිං

[ ] • චොක්ලට් අයිසිං

[ ] • කෝපි අයිසිං

[ ] • විශේෂ පොන්ඩන්ට් රෙසිපිය

[ ] • විපින් ක්‍රීම්

[ ] • චොකලට් මූස්

[ ] • රොයල් අයිසිං

[ ] • විශේෂ පාච්මන්ට් අයිසිං රෙසිපිය

[ ] • මිරර් ග්ලේස් අයිසිං

[ ] • කේක් ටොපින් අයිසිං

[ ] • චොකලට් ගනාෂ්

• කේක් toppers සහ අයිසිං මල් 15අධික ප්‍රමාණයක්

[ ] • අලියා

[ ] • හාවා

[ ] • බෙල්ලො වර්ග

[ ] • ටෙඩ් බෙයාර්

[ ] • ගෑනු ළමයා

[ ] • පිරිමි ළමයා

[ ] • ගසක් නිර්මාණය

[ ] • සමනලයා

[ ] • ඕපන් රෝස මල ,කොළය ,පොහොට්ටු ,මැද

[ ] • blossom මල, කොලය ,පොහොට්ටු,මැද

Contact

GOLDEN STAR CAKE ADN BAKERY ACADEMY PANADURA

072 58 58 905

bottom of page