
BIRTH DAY CAKE ADVACE DIPLOMA
කේක් උසස් ඩිප්ලෝමා වෘත්තීය පුහුණු පාඨමාලාව පානදුර **නවතම, විශාල පාඨමාලා අන්තර්ගතයක්,සහතික හතරක් ,
Available spots
Service Description
කේක් උසස් ඩිප්ලෝමා වෘත්තීය පුහුණු පාඨමාලාව පානදුර **නවතම, විශාල පාඨමාලා අන්තර්ගතයක්,සහතික හතරක් , එකවර මුදල් දෙන සිසුන් හට විශේෂ දීමනාවක්..(එක්දින පාඨමාලාවක් නො මිළේ) • පාඨමාලාව සඳහා මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර,ගැහැනු පිරිමි සහ වයස් භේද අදාළ නොවේ. • පාඨමාලාව සඳහා ඇතුළත් වීමේ ගාස්තුවක් අය නොකෙරේ. • පාඨමාලා ගාස්තුව කුඩා කොටස් වශයෙන්, (දිනකට සුළු මුදලක් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.),නැතිනම් මාස් පතා ගෙවීමේ හැකියාව ද ඇත. • සියලුම කේක් නිර්මාණ ඇතුළු පාඩම් ප්‍රායෝගිකව පන්තියේ තුල ,ඔබ ලවාම මාගේ අධීක්ෂණය යටතේ නිර්මාණය කෙරේ. • පාඨමාලා කාලය මාස 6 යි. • #පාඨමාලා ගාස්තුව 60,000/= කේක් ක්ෂේත්‍රයේ ආධුනිකයෙකු නොවී මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න අප හා එක්වන්න. පාඨමාලාවේ අන්තර්ගතය(class content) • විවිධ වර්ගයේ කේක් වට්ටෝරු 20 අධික ප්‍රමාණයක් බේක් කිරිම. • #බටර් කේක් • #චොක්ලට් කේක් • #පලතුරු කේක් • #රිච් කේක් • #කොෆි කේක් • #කප් කේක් • #සීබ්‍රා කේක් • #රිබන් කේක් • #චොක්ලට් මාබල් කේක් • #කලර් මාබල් කේක් • #වැනිලා ස්පන්චි කේක් • #චොකලට් ස්පොන්ච් කේක් • #චොක්ලට් රෝල් • #ස්විස් රෝල් • #ඩෙට් කේක් • #බනනා කේක් • #බ්‍රව්නිශ් කේක් • #බිත්තර රහිත කේක් • #රුලං කේක් • #විශේෂ රෙන්බො කේක් • උපන්දින සහ මංගල කේක් නිර්මාණ 30 අධික ප්‍රමාණයක්. [ ] • සිසන් ස්පෙෂල් කේක් [ ] • ක්ප් කේක් බටර් අයිසින් [ ] • ක්ප් කේක් පොන්ඩන්ට් අයිසින් [ ] • කේක් බොඩර් දැමීම [ ] • ගැටො වර්ග [ ] • මිරර් ග්ලේස් කේක් [ ] • කාටුන් කේක් (ස්ටාර් කේක්,බටර් අයිසින් ට්‍රාන්ස්ෆෙර් කේක්) [ ] • 3D බටර් අයිසිං කේක් නිර්මාණ වර්ග කිහිපයක්.(teddy bear,pooh bear,flower basket..) [ ] • 3D පොන්ඩන්ට් අයිසිං කේක් නිර්මාණ වර්ග කිහිපයක්.( car cake ,hand bag,foods,fruits..) [ ] • ඩ්‍රිප් කේක් [ ] • නෙකෙඩ් කේක් [ ] • #pallet knife බටර් ක්‍රීම් photo frame කේක් [ ] • #new piping techniq කේක් [ ] • #picture painting කේක් & airbrush colouring [ ] • #edible print කේක් [ ] • #flower plant කේක් [ ] • #3D බටර් අයිසිං ඩොල් කේක් [ ] • #3D පොන්ඩන්ට් ඩොල් කේක් [ ] • sugar ෂීට් කේක් [ ] • එම්බ්‍රොයිඩර් කේක් [ ] • trend wave cake [ ] • මාබල් පොන්ඩන්ට් කේක් [ ] • 3D human කේක් [ ] • තේමා කේක් • අයිසිං වර්ග10 [ ] • බටර් අයිසිං [ ] • චොක්ලට් අයිසිං [ ] • කෝපි අයිසිං [ ] • විශේෂ පොන්ඩන්ට් රෙසිපිය [ ] • විපින් ක්‍රීම් [ ] • චොකලට් මූස් [ ] • රොයල් අයිසිං [ ] • විශේෂ පාච්මන්ට් අයිසිං රෙසිපිය [ ] • මිරර් ග්ලේස් අයිසිං [ ] • කේක් ටොපින් අයිසිං [ ] • චොකලට් ගනාෂ් • කේක් toppers සහ අයිසිං මල් 15අධික ප්‍රමාණයක් [ ] • අලියා [ ] • හාවා [ ] • බෙල්ලො වර්ග [ ] • ටෙඩ් බෙයාර් [ ] • ගෑනු ළමයා [ ] • පිරිමි ළමයා [ ] • ගසක් නිර්මාණය [ ] • සමනලයා [ ] • ඕපන් රෝස මල ,කොළය ,පොහොට්ටු ,මැද [ ] • blossom මල, කොලය ,පොහොට්ටු,මැද ඔබත් අදම ලියාපදිංචි වන්න.0725858905 WhatsApp










Contact Details
Golden star cake & bakery academy panadura, amba gaha watta, Panadura, Sri Lanka