
BIRTH DAY CAKE DIPLOMA
කේක් ඩිප්ලෝමා වෘත්තීය පුහුණු පාඨමාලාව (පානදුර) නවතම, විශාල පාඨමාලා අන්තර්ගතයක්
Available spots
Service Description
උපන්දින කේක් සහ අයිසින් රූප අයිසිං මල් ඩිප්ලෝමා පාඨමාලාව ඩිප්ලෝමා පාඨමාලා ගාස්තුව- 30,000/= ඩිප්ලෝමා පාඨමාලා කාලය- මාස3 (දවස් 12) ඩිප්ලෝමා පාඨමාලාවේ ගෙවීම් සිදු කරන ආකාරය- *රෙජිස්ටර් වීමට register free එකක් වෙනම නොකරන අතර,පාඨමාලා ගාස්තු වෙන්න 8000/= මුදලක් බැංකු තැන්පතු කළ යුතුයි. *දෙවන පන්ති ගාස්තුව පන්තියේ දෙවන දිනයේ දී, 8000/= . *නැවත පස්වන දිනයේදී 7000/= * අවසාන ගෙවීම ලෙස- 7000/= අටවන දිනයේදී ගෙවිය යුතුයි. පාඨමාලාවේ අන්තර්ගතය [ ] අවන් භාවිතය,cake tool හඳුන්වාදීම. [ ] butter cake,චොකලට් කේක්,කප් කේක්,කොෆි කේක්,chocolate glaaz ,coffee glaaz . [ ] red velvet cake,චොකලට් ස්පොන්ච් කේක්,වැනිලා ස්පන්චි කේක්,චොක්ලට් රෝල්,ස්විස් රෝල්,buttercream,චොක්ලට් ක්‍රීම්,ඩිසයින් ස්විස් රෝල්. [ ] නොසල් හඳුන්වාදීම,cup cake decaration,බටර් අයිසිං මල්,doll cake design. [ ] mini cake,bento cake,ජා කේක් [ ] mirror glaze cake,ගැටෝ කේක්,chocolate decoration. [ ] Fondant icing recipe,cartoon cake. [ ] 3D fondant toppers, parchment icing ,peony flower ,පොහොට්ටු,කොල...,tiger lily flower ,පොහොට්ටුව,කොලේ. [ ] dummy cover කිරිම,stencil work,royal icing,engagement cake, flower arrangement. [ ] doll figure making [ ] cartoon character කේක් [ ] 3D ෆොන්ඩන්ට් කේක් [ ] තේමා කේක් එක.(first exam) මෙම පාඨමාලාව අවසානයේ ඔබට වටිනා සහතික පතක් හිමිවේ( පාඨමාලාව අවසානයේ තෙක් පැමිණි සහ අවසාන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා (2nd exam ) සහභාගීවන සිසුන් හට පමණක් මෙම වටිනා සහතික පත්‍රය හිමිවේ. ) වැඩිදුර විස්තර දැනගැනීම සදහා මෙම අxකයට ඇමතුමක් ලබාදෙන්න 0785199845 / 072 585 8905
















Contact Details
Golden star cake & bakery academy panadura, amba gaha watta, Panadura, Sri Lanka